Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

හසිනි - විශ්ව විවාහ වෙයි (Photos)

හසිනි - විශ්ව විවාහ වෙයි (Photos)

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් මවා සමාජජාල ඔස්සේ කතාබහට ලක්වූ නිරූපන ශිල්පිනී හසිනි සැමුවෙල්ගේ විවාහ මංගල්‍ය උත්සවය ඊයේ (05) කොළඹදී පැවැත්විණි.

ඇගේ අත ගත් මනාලයා වන්නේ එම ක්ෂ්‍රේතයේම නියැලෙන විශ්ව පෙරේරාය.

කොළඹ පිහිටි සුපිරි හෝටලයක පැවැත්වූ මොවුන්ගේ විවාහ මංගල්‍ය උත්සවයට නිරූපණ ශිල්පීන් මෙන්ම කලාකරුවන් රැසක් සහභාගී වී තිබේ.

යොවුන් නිරූපන ශිල්පිනියක් වන ඇය පිළිබඳවත් ඇගේ අඩ නිරුවත් විලාසිතා පිළිබඳවත් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්විය.







No comments:

Post a Comment

Bottom Ad [Post Page]