ලංකාවේ ලාබාලතම පුද්ගලික පුහුණුකාරිනිය මිශිකා උත්පලා [Photos] by Admin in featured , gossip 0 comments මිශිකා කියන්නේ පාසැල් අවදියේ ටිකක් තරබාරු චරිතයක්. නමුත් මිශිකා තම උත්සාහයෙන්ම මෙයට විසදුමක් සොයාගනු ලැබුවා. දැන් ඇය ඉතාමත් ලස්සන රූ සපුවකට උරුමකම් කියනවා. ඇය මේ වනවිට ලංකාවේ සිටින ලා බාලතම පුද්ගලික පුහුණුකාරිනියද වෙනවා.
No comments:
Post a Comment