Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

වැඩ අරගෙන නිළියව රට යවන්න හදන කැබිනට් ඇමැති කවුද?

වැඩ අරගෙන නිළියව රට යවන්න හදන කැබිනට් ඇමැති කවුද?

පහුගිය කාලෙ පූල්වල නාලා, බිකිනි ඇඳන් ෆොටෝ ගහලා, කැබිනට් ඇමැති කෙනෙක් එක්ක හෝටල් ගානෙ රිංගපු නිළියව දැන් ඔන්න රට යවන්න හදනවලූ.

ආරංචියෙ හැටියට නම් රට යන්න හදන්නෙ කසාද බැ`දලා ඉන්න මහත්තයව දාලා. කොහොමින් කොහොම හරි නිළියට රට යන්න වෙලා තියෙන්නෙ අර උඩින් කියපු ඇමැති නිසා. දෙන්නා අතර සිද්ධ වෙච්ච හුටපට මීඩියාවලට ආරංචි වෙලා එළියට එයි කියලා බයට තමයි නිළියව රට යවන්න ඇමැති පොරකනවා කියන්නෙ.

පහුගිය කාලෙ ඔය කියන නිළිය ඇමැති එක්ක එක දිගට රූගත කිරීම්වලට යන්නෙත් නැතුව හෝටල් ගානෙ රස්තියාදු වුණා කියලත් ආරංචි ඇතිනේ. මේ හුටපට හින්දා දැන් නිළියගේ ගෙදරත් ගොඩක් කලබලලූ. මහත්තයටත් කේන්ති ගිහින් ඩිවෝස් එක ඉල්ලනවලූ. අර ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවෙයි කිව්වා වගේ නිළියත් එක පයින්ම ඩිවෝස් එකට කැමැති වෙලා කියලා තමයි දැනගන්න තියෙන්නෙ. ඉතින් මේ ගිනි විජ්ජුම්බර අස්සෙ නිළිය රට යන එකම තමයි හොඳ කියලා යහපාලන ලොක්කන්ටත් උපදෙස් දෙන මේ කැබිනට් ඇමැති කියනවලූ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]